Thursday, November 28, 2019

ගැහැනු ඇහැක් සහ පිරිමි මලක්



ගොම මුහු හුඔස් මැටි පොලවක
සරොං කඩමාල්ලකට වහන්ව
අලුගුත්තේරු සිහින ඉමක
හිම කැටිති
පි
රි
 මි 
 ක් 
කුලුදුලේම හිනහෙනවා
තහනම්
හිරුට

Saturday, November 16, 2019

Mr.president - honey daddy


An enchanting queen bee
An Exhibitionist seed
Oh ! A rich gentleman
A Philosophical dissolute young urban codger
Winked at her
For a honey dating

She is a little tomboy
A Wild floricsome one
A frisky beautiful one
Her smile is attractively dreadly
Her car eyes
Tamed deep souls
In charming walking feet
Slightly sexy thighs appeased
She was truely a tulopian structure

Urban ethnic woman
In self preassure
Bored the honey daddy's world
Stary sky moments
Swans who tries to fly
Fresh valleys that clearing by the first rain
Were sadistically silently checked
by the dissolute young urban codger

Oh ! Honey bee daddy ,
Respected sir,
Lay by and bite the lips ( In a public place )
Dismiss the sugar candies that are still young
Give her to load of french loundry
Rub from fingertips
Beutiful seaxual body curves
Rip off her
Ail her
Punish her
Bid on her

She is a political treasure
A Self preassured and sadiatic subject
From hand lines outworn hands
Spank on her huge arse
Put Less fertilized lively molecules
On honey bee
Oh ! Respected sir is a twiner
He wants the little tomboy
To mollycoddle
To lull her on his lap
To tell tales and to Sing lullabies
To let her sleep in a peaceful deep sleep
Oh ! Cunnig Codger
Practice the sovereignty power
Limitless migration
On swaying exotic her

ඉංග්‍රිසි භාෂා සහය - චමත්කාර සමග අන්දෘස්

Saturday, November 9, 2019

ජීවිතය රතු පාටයි...


ලෝ
යෙ
න්
 පිරුනු කලුවරක
තරු වලින් හැඩ වූ අන්ධකාරයක
මරණය ම 
ම්
ක්

Thursday, October 3, 2019

Othello- before exodus



 Butterflies
On top of Adam’s eve
Wing flapping butterflies
Sodomized pets , over shadowed eve
Stretched pellucid wings
Top of a scale indicator
By tiny thin thorn point
Redeemed joy of pain
Oh! Sodomized butterfly

Cursed woman
Sinned woman
Exiled woman
Excluded magical woman
Enchantress daughter who mutterings
Expiration mystic women who crawled out from hell
Dark-incomplete
Of air- fire- aqua and solids
Enliving daughter of death
Waited for
Warm-humid death wind to
Glide top of her
For redeemed joy of pain

She perished
Oppressed by the burden of penis
By the ancient powered
Blue blood of bygone man
She lacerated
Desire of woman which sprouted
On top of man
Oh! Sodomized butterflies
Danced top of her

Son of darkness
Angels of shadows
Born from fire and earth
Sucked her spirit by
Greedy eyes
Cruddy stinky
Lubricious scaly wings
Shrouded the humane maninikin
With boundless attachment
Claunted by sharp nails
Admist cradled cup-fungies
Upon the earth yclept
Her

She…Shivered
The palaeo of the persona
She…Postured outward catatonia
By finding the “raasa leelaa” blue blooded man
Sipped the mortal beverage
Denudated by the utopian barbarism
The sodomized butterflies who Flapped
Upon her clitoria
Creating fovea- purgutorising clitoria
Upon the male intimate craving clitoria
Oh! Flapped sodomized butterflies
By beatitudes blithe
With the agony of beatitudes blithe
භාෂා සහය - චමත්කාර සමග අන්දෘෘස්

Monday, September 23, 2019

තාරාකාවක් ...පොලොවට ආදරෙන්...


හයිය මහ මුහුදේ
රස්සාවට පොර බදින
සිල්ලර අැස් අග
ගිනි ගන්න ඉරයි
කැලතුනු මහ මුහුදයි
දඩබ්බරව පෙම් කෙලින
මිරිගු ඉමට ඉහලින්
කැකිරි පැලුවා බැබලෙන තාරකාව

අතු ගෑවී ගිය අහස් ගල
බිනර කලුවේ
හදිස්සියේ ම හනි හනික‍
නියං පොලොව මත 
ගැඔුරටම කිදා බහිද්දි
නාස් පුඩු කිති කවන
දුවිලි සුවද කිලි නිනව්වක සගවා
කැකිරි පැලුවා බැබලෙන තාරකාවන්

ඉතින්...
.................
ඇන කිච්චං ගහගත්තු ඇත්තෝ
තාරාකාවට...ආදරේ කරා
තාරාකා අතර සිතුවම් මැව්වා
කතන්දර කිව්වා...තාරකා කෙල්ලන් ගැන
ඇවිටිලි කලා
සාප කලා
හී
ල්
ලු
වා
හීන දැක්කා
අහස දිහා බලන් හිටියා
පරම්පරා සිය ගනනක්

ඉතින්
වවුල්ලු එකා දෙන්නා  කොහේ දෝ පියෑඔුවා
හරිත වැන්දඔු මී ගස් කේඩෑරි වුනා
නි
න්
දෝ
සෙ
කලු කුමාරයා නිදහසේ 
පොලෝ ගැබ සරද්දී 
කිඩහැල්ලෝ කේඩෑරි වුනා
.................
කැකිරි පැලුවා බැබලෙන තාරකාව
.................
දවසක්
තාරකාව පොලොවට ලංවුනා
එයාට ජිවිතේ ඉව දැනුනා
ඉතින්
................
අපි
අහස දිහා බලන් හිටියා
පරම්පරා සිය ගනනක්


Friday, September 13, 2019

Wednesday, September 4, 2019

ගොතික් සද



කලු තිතක්
.

තිත් පේලියක්
.
.
.

කෙලවරක
ගැහෙන කලු හදවතක්
සුදු පාට ලෝකෙක
සුන්දරම
කලු 
[]
ක්

Sunday, September 1, 2019

Bed death -be rude to repression


Divine son of supernal love
Jesus ! He is alive,
persistent buddha..
Navigating yet to
Supreme nirvana domain 
dispatched traitorous marx
Somebody who becames nobody 
This is capitalism.. capitalism's gracefullest quarter
This is emancipation... capitalism's delight 
The essence ... utmost essence ...

Aged Damsel..
In Eternal infinite gloom
charming gleaming beauteous holder
She ... progenitress...
She is the pater..
She is the daughter ...
She is the deceit and the origination 
She is the possession 
The antecedent vigor ...
proliferative kernel...
comely tenderly affectionate entity 
Of Solo orgasmic man..

Shatter...!
The barbed diadem of apish maternity 
anointed by the subordinate male
Lance..! 
Desire of woman which sprouted on top of man by the blunt surgical cutlass..
Deracinate... barbarically..
Tedious obese penises of great civilized macho male.
Soaked form unholy blood of masculine sins..
Uterus walls...
Male totems.
Undress the soul  
the persona Which wore by men hit it on the ground
Tamp from the emacipations whip - code
Cognate mulier 
Utter with majesty
self suffering
Hilarity of the agony

Aged damsel 
She ... is grief
suffixes of the woe
Cover of the woe
The approach of the cessation 
She is the emacipation ... the hilarity ... the nirvana 
She is the isvar ... the brahma ... the buddha ... the allah ... the abraham 
She is the sun glowing 
She is the moon dement
She is the sky deffusive
She is the light , the lightening , the fire , She is.


Absolute mulier 
Apethetic mulier
Non amatory mulier .... extreme anima
Propitious mulier
Slough the civilized slough 
Supine the nudism
Twist the masculine 
The male apparels
Cloture with the great dame anima 
By the bankrupt female orgasm 
Burn great men
With the appetite of the oblation
Wet the muliers altar From male blood
Be barbaric against the suppess

Aged damsel
The lusty beauty bearer of the light
Assert ... Man be came !
This is the way 
The nirvana oasis of the mulier's pericarp
The oasis of the begining and of the end 
O' Man 
Whistle upon the mulier's anima 
This is the most graceful quarter of the capitalism
Detonated by the great allah
The supine Jesus Not aroused 
The Buddha Christianized to sinhalese 
Marks despatched 
The most graceful quarter of the soulless capitalism 
Whistle upon the aged damsel
With the intimate pleasure of the capitalism
භාෂා සහය- චමත්කාර සමග අන්දෘස්

Monday, August 26, 2019

ප්ලැතෝනික වාදියෙකුගේ පාපෝච්චාරණය හෙවත් හිගන ප්‍රේමයක අතුරු කථාවක්


බුදු සර්...අපි හිගන්නෝ
වෙන කොහේ යන්නද

එදා මහ අමුතුම දවසක්
සැරටම පෑවිල්ල
ඉහෙන් කනෙන් බේරෙන තරමට දාඩිය
එක පාරටම පට පට ගාලා හෙන පිපිරුවා
හුලං හැමුවා...විදුලිත් කෙටුවා
මිනිස්සු ඉක්මන් වුනා
තොරොම්මල්කාරයෝ බඩු අකුල ගත්තා
සට පට ගාලා ජම්බෝල වගේ
වැහි බින්දු වැටෙන්න ගත්තා
කුනු කානු ඉතිරුවා
ඒත් කුනු හේදුන් නෑ
මඩයි කුනුයි හීතලයි බඩගින්නයි ඉතිරි වුනා
තව...

කඩ පිලක නකුටු හම්පඩ බල්ලෙකුයි
කෙල්ලෙකුයි ඉතිරි වුනා
ඇයි ...තව මමත් ඉතිරිවුනා
නෑ...තනි වුනා...අතරමං වුනාද මන්දා
කට කට ගාලා දත් ඇදි ගැහෙනවා
හීතලට
කොන්ද දිගේ වෙව්ලීමක්
හීතලට මගේ හිතේ
නෑ...බයට...මැදි පාන්තික සදාචාරෙට

මද හිනාවක්
මාර වැස්සක් නේ
මොන මගුලක් ද මන්දා
එක පාරටම කඩන් වැටුනේ
ඇතලේ මහ ඝෝසාවක්
යක්කු ගෑහනවා...මරලතෝනි දෙනවා
හූ තියනවා
මුකුත් කමුද...
මද සිනහවක්
දිගු නිහැඩියාවක්

උගුරට දෙකට තෝර බීඩියක් ඇද්දා
ආයි නිවුනා
මල ජරාව...මොන හුත්තක් ද මන්දා
ආයි පත්තු කරා
ආයි උගුරු දෙකක් ගැඔුරටම
වැහි වැටුනා
එයයි මමයි අපි  තෙමුනා
කොල්ලයි බල්ලයි කෙල්ලයි
රේන් කෝට් දැම්මේ නෑ

කාලෙකට පස්සේ
ආයිමත් වැස්සා
මහ නුග ගහ ලග පොට් එකේ
පඩුරු ගෙට ගහන වදින පුදන මහ රූස්ස ගහ පාමුල
එදා... එයා වමනේ දැම්මා
බල්ලත් හිටියා නකුට පුකේ ගහගෙන
මම ඈතින් බලාගෙන හිටියා
මට දුක හිතුනා
මට ඉවසිල්ලක් තිබුනෙම නෑ
තදියමයි හැමිනීමයි විතරමයි

එයා ආයිමත් හිනාවුනා
මද සිනහවක්
හීතලයි නේද...මුකුත් කමුද...

Saturday, August 17, 2019

"kitchen fire"



මුඩුම මුඩු
මූසල නිල් ආකාහේ
රස්තියාදු ගහන 
මියෙන උපදින හදහාමිට
උඩු බුරන බල්ලන්
කාමී ඌෂාවට කෙදිරූ රහසක්

පුරා කන්‍යාවන් දස දෙනාගේ
ගොරහැඩි පිරිමැදීම්...උමුතු ආලිංගනයෙන්
සූකුරු මිදුනු
අරණි ලී කැබැල්ලෙන්
ආනන්තරීය පායශ්චිත්තයෙන්
උපන් පුලිගුව
යුවතිකාන්තය

තනේ කඩා ගිනි ඇවිලුවා
මයේ අම්මා... පත්තිනි අම්මා
ඇවිලුනේ නෑ
ගිනි ගත්තේ නෑ
අලු වුනේ නෑ
මහා පුරුස...බමුණු පිරිමින්

පැදුර පෑගුනත් බඩ වෙන
සරු නාරී භූමීයම
ඇවිලුනා...ගිනි ගත්තා...අලු වුනා
පක්ෂීන් ඉගිල ගියා ඈ මතින්
කාලවර්ණ මරණයේ දෙතොල් 
නහුතයක් සිපත්තා යෝනන්ගේ දේහයම
අහසත් නොවු පොලොවත් නොවු
අදුරත් නොවු ආලෝකයත් නොවු
උකුල් නිම්න ගර්භයම ඉරිතැලුවා
දලු ලෑවා පූජනීය ගින්න
පතිනිය මතම
පැදකුනු කලා පුජනීය ගින්න
සංසාරික පුරුද්දටම

වස්තුව විසුරුවන්නී
ඈ නමට
පොදි ගැහුනේ නෑ රත්තරන්
කිරි වැදුනේ නෑ ගොයම
වදා හිමි නමට
කර වුනා පින්බර තුල්සි පැලයම
ශෝකයේ තාපයට

එලබේවි අවදිවන දිනය
මරණයේ වේදනාවන් පරදවන
එම්බා...ශක්තියේ පුතුය...
නාරිපතිය...
යුවතිකාන්තය...
ජාතවේදයාණෙනි...
දෞස් හී රක්ත බීජය
ආපස් හී විජ්ජුව
වැගිරෙන ගිතෙලින්
බුර බුරා නැගෙන්න
දලු ලා වැඩෙන්න
තාපයෙන් තවන්න
මහා පුරුස

පුරාතනම සැහැලි ගයන්න යටිගිරියෙන්
පිරිමි සති පූජාවකට‍
දවුල් බෙර ගසන්න
දැවු වුන්ම  දවන්න
වින කලවුන්ටම වින කටින්න
තාපයෙන් තවන්න
බුර බුරා නැගෙන අග්නියෙන්ම  මරන්න
මහා පුරුසයින්

Thursday, August 8, 2019

කලු ආලයක...ආලවන්තිය

'යමී'
'යම'
අප 'යමය'

කලු ආලයක...ආලවන්තිය
ලාස්‍ය ආත්ම තීර්ථයේ
තාණ්ඩව අර්චන වස්තුව
...යමී...යම...
රුහිරු ආලයක...
ආලයක රුහිරු  ලු
නෛයායික නොවු කලු ආලවන්තිය

අමාවාසයේ
බිම එලු සම් කඩක් මත
කොදුරමු මුතුන්මිත්තන්ගේ ගීතය
පූර්ණවාසි සෝමයාට ඔච්චම් කරන තරු එක්ක
කලු ආලවන්තිය 
එන්න...
පිරිමි තුරුලට
ගෘහයේ ධ්‍රැව තාරකාව වී

මූමූක්ෂත්ව ගැහැනිය
ආශීර්වාදාත්මක මහා ශේපය මත
වැගිරෙන්න ආත්මීයව
කලු ආලවන්තිය 
හැකිලෙන්න...හිර‍ෙවන්න...
පිරිමි කදුලක
හිනහෙන්න...හුස්ම ගන්න...තටු ගසන්න...
පිරිමියෙක් වගේ
හැකිලෙන්න...හිරවන්න
පිරිමි  හිනහවක
එන්න
කලු ආදරයක...කලු ආලවන්තිය
මවු පුදන
පිරිමීෂ්වරත්වයේ සැගව යන්න

Sunday, July 14, 2019

අල්ලාහ්ගේ කන්‍යාවන් , ෂහීද්වරු සහ විනිෂ්චය


බ්‍රහ්ම්ගේ 
පුත්‍රයනි
"
පු
පු
රු
ල්
ලා
"
උඔලගේ
ආදරණීය
...දෙවි පියාණන්ව...
...ආමීන්...

Monday, June 17, 2019

Unmarked grave




Far away in time
One of those countries
Was a killer lions
Exiled bandits
Cohabitation of human Leo
Ritual altar of earth
Sacred
Supreme
Elited
Never will he re born
The sacred human
Only the belief of mother land leonine

Under the dark deep sky
Beneath the sea alcyon
Shinning trees made
Illuminated sun
Worshipped by how of prave
With the pain of childbirth
Bearing the unbearably
An unmarked grave
Of greatest emancipation
An altar of ritual murder
Worshiped with planer of the prave
An unmarked heroic tomb of Eelam

Northern wind blows
with wet blessing
with weeping widows
Praised by the blood monument
Build for dedication
Welees tear of weeping widows
Deep memory of Women’s affection
Buried pain of fathers
Andying love not buried
Totem of  Eelam
Taboo of lions
Totem of sin
Story of great heroic auts

In the land of hope
On free earth
Creates the fresh Motherland’s garlanded
Praised by the loud Sheb and sobbed
Holy Eelam promised land
Holy Eelam
Chains broken
Graspes by whip by tearing flesh
No more lions prey
Darkened state
Land of hope
Free earth
worshiped  by demon’s flower bloomed
laughed till day and night ends
sown by the black human
 belief Eelam
Free earth
kiss with cold kiss and hug with warmth and warm


ඉංග්‍රීසි භාෂා සහය - සිසිර මෛත්‍රීපාල


Tuesday, April 2, 2019

ඊඩිපස්...මතු බුදු වන අම්මා...

ඈ...
වල් බැල්ලියක්
පරම්පරාවේ නම කැත කරපු
සනුහරේ මූනේ දැලි ගාපු
පට්ට වේසියෙක්
තදියමට හැදුනු
සාපලත් 
ගැ
හැ
නි
ක්
සද ඇති රැයෙක රස්නෙන් උපන්
මම...රාහුල...
එල්ලුනා සුලැගිල්ලේ ඇගේ
කෝ...?...දායාද කෝ...?
...ඈ...
මාතෘ දෙවගන
වන්දනීය ජීවනයේ කමටහන
නොඇලි  නොගැටී
රමණයේ මැදි පිලිවෙත
නිරාමිසව ද්විජ සලකුනු තැබුවා
උපනයනය කලා
...ඈ...
...රාහුල...මා මත...
දෙවන උත්පත්තිය
විලි රුදාවෙන් තොර
වැදුගෙයි සන්නියෙන් තොර
ඈ...ඊඩිපස් අම්මා
මතු බුදු වන අම්මා
මා...රාහුල...
කිලුට්ටෙක්
අස්පරශනීය හීනයෙක්
බැහැරියානුවෙක්
දන එබුවා
පාමුල... මතු බුදු වන අම්මා... ඊඩිපස්...
රමණයේ මැදි පිලිවෙතේ
කමටහනේ අම්මා
...ඊඩිපස්...






Monday, January 14, 2019

Friday, January 4, 2019