Monday, December 24, 2018

proves ...black beauty


'tis she shinning

giver of life

unending fountain

ebony women

brings respect to the feminin

wholsome woman

proves... black beauty


she's my pain

she's my sin

she's my disease

my pain

my breath

'tis true

deepest zmes of soul


me the mould

she the moulder

warm moment of breath

goddess of love is not

but angel of hope

'tis...she moves 

black & white wings

lift me to the humanity


eyes half closed

swinging hair

through can see

murmering eyes

canvey...miriads of things

once in a while

striped lips

shows the smile

the rhythem of my life politics


divine oinoin fruit

to my trophy

served in my trophy

even in the darkness

she brings the light

alones the barran lands

sprouting grass waving  

play the music of rhythem of heart


shinning... the blade

kills me by and by

with love and caressing 

like lie close by

with the notion of death

while happy why

you are the moulder

i'am the mould

blase beauty

you are my forbidden fruit

my intoxication

but i'll lay

though is death wish

with your will and permission


ඉංග්‍රීසි භාෂා සහය - සිසිර මෛත්‍රීපාල



Saturday, December 8, 2018

Dreams & Life


තාක්ෂණික සහය - දිලාන් සංජීව ලීලාරත්න

Wednesday, November 14, 2018

සෙක්ස් ඩෝලයෙකු සහ සාන්තුවර ගැහැනු



ඇය
මිය ගිහින් උන්නට,
...
බෝ
නි
ක්
කී
.
.
.
ගැඔුරින්ම 
හු
ස්
ගන්නවා.

Monday, November 5, 2018

රැලේ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය සහ ඩොකිමාසියාව


අමර...
නයනා...
චමරි...
සාමා...

.................
මෙහි එන්න
පැරනි සල් ගහ යටට
තෙල්,
මල්, 
රැගෙන
පත්තු කරන්නට
පහන්
...

Wednesday, October 17, 2018

මෙන්න ! ඒ ගැහැණිය... මරියා...



ඈ...
මරියා...
මවක් සහ පෙම්වතියක්
මහෝත්මයාණන්ගේ බැටලු පැටවාගේ මව්
තෝරාගත් ජාතියක මහ එඩේරානන්ගේ ආලවන්තිය
ශුද්ධාත්මය වසාගත් ගැහැනිය
ආශිර්වාද ලත් ගැහැණිය
ආලේපනය කල  ගැහැණිය
සන්තෝෂවත් කුස ද පියයුරැ ද ඇත්ති
පෙන කැටිති බිදෙන මල මුහුදක් අබියස
තෙත් නොවු භූමියක් මත
දන ඔබා විවට පුජාසනය පාමුල
ගැඔුරැතම ඇදහිල්ලේ හෘදයෙන්
එකම මාංශයක් වන්නට
බලා උන්නා
දවසවත් පැයවත් නොදැනම
ඈ...
මරියා...

ලේ හැලු උන් 
ගෘහය ද පුජාසනය අතර ද
ආදම්ගේ පාපයේ අන්වයානුවෝ ද
දුහුවිලලේ මිනුසුන් ද
පාපයේ දාසයෝ ද
මහිමයට පැමිණුවා  මනුෂ්‍ය පුත්‍රයාණෝ
ඉදිරි වැටෙන ආලෝචන පත් අතර
කුරැසි පත් කලා
සවර්ගික ආලයේ - ඇල්පීය  තීර්ථකයා
හෘදයේ මිනිසා -  උතුම් එඩේරා
වැගිරැ රැධිරය ගලා ගියා
පාමුලට 
ඈ...
මරියා...

ඉර-හද වෙනස් වුනා
දෙවිවරැ  අලුත් වුනා
හිරැ ගිලෙන
මූසල තැඔිලි පාට
ගොම්මන් අහස යට
පරපුටු  පුරවරයක
මරියාම....මරියාම.....මරියාම
අකාරිකයේ අවශිෂ්ටය අතැතිව
හිස් කොපුවක්
දිගු තියුනු කගපතක්
කැටයම් කල ආටෝපිත කිරිච්චියක්
තඩි මහත දැඩි පුරිස්කයක්
බහාලන්නට
පොරොත්තු වුවා
හිස් කොපුවකට
එකම මාංශයක් වන්නට

ඈ ...මරියා...
ඇස් කෙවනි යටගියා
තෙතැති රෝස තොල් වියලි ඉරි තැලුවා
අභිරාමවත් සිරැර වෙලීගියා දුහිවිල්ලෙන්
ඇට මස් නහර දිය වුනා 
ඇය රතුම රතු පාට වුනා
ඇය දැන් මෘෂාවක්
වධක කනු උසුලන
කටු ඔටුනු පලදින
පිරිමින්ගේ ඇදහිල්ලක
ගූඪමය යාතිකාවක
පිරිමින් කොදුරන පිරිමි රහසක
පෝර්නියා....පෝර්නියා....පෝරනියා....
ඇය ජීවනයයි
මාර්ගයද ඇයයි
මහා මැවුම්කරැ ඇයයි
වැගිරෙන ශුද්ධාත්මය ඇයයි
ඕ...පෝර්නියා...පෝර්නියා....පෝර්නියා....

Saturday, October 13, 2018

PSY-SCI



          ඇය 

 හ 
      
                                                මම





[චමත් සමග සමාලාපයක නිපන් සංකල්පීය අතිච්ජාදානයකි.]

Wednesday, September 26, 2018

කතෘ හෙවත් කතෘකයා

නිර්මාපකයා
?
මෘත්‍යතාවත්
යාතුකර්මීය කුම්බීය නිඛනනයත්
ආලෝපනය කල
දිගු-දිගු
පරිනාමීය 
මනුෂ්‍යත්වයේ,,,
ඛේදාන්ත ප්‍රහසනය
කතෘ,

Wednesday, September 19, 2018