බොහෝමත් ඉස්සරම
යටගිය දවසක
තන්හා රති රගා රගද්දී
ශාන්තිදායක බෝ රුක් යට
කුරුසියන් උහුලන මහ ගිරිදඔ උඩ
අබග්ගයේම මැජික්කාරයන් වූවා
පුං වංශයම
එකල්හි
ඒ මහා ශ්‍රමනයා ද
වඩුවාගේ පුත්‍රයා ද
හුදී පුං ජනයාද
වනන්නට වුවා
ගැහැනුන් මායම් කල
පුං සිවිකියානු මායා දන්ඩ
තන්හා රති රගා රගද්දී
වනන්න වනන්න වනන්න
ලෙලවන්න ලෙලවන්න ලෙලවන්න
ලංකට් එක අස්සේ
හැංගිච්ච හූනු බිජ්ජ