Tuesday, December 22, 2020

වම සහ පපාස් හට්.

 


...ප්‍රස්තුත කියවීම තුල පාත්‍ර වර්ගයා වන්නේ  මින් දේශපාලනිකව  සංවිහිත සහ
 සක්‍රීය පක්ෂ කන්ඩායම් බුද්ධිමය කව හෝ මෝස්තර සහ පන්නකාරයින් පිලිබදවය. අවශේෂ අනන්‍යතාවයන් ලෙසම වාම අනන්‍යතාවද දියවී අරෑපාකාරව පැවතියේ වුවද  වම පිලිබදව වන උපස්ථිතිකවාදි බැල්මක් මගින් වාම අපරාකෘතිය හෙවත් වනමෘගවාදය චිත්‍රණය පහසු කරවනු ඇත. එය දඩ බිමකි. ‍ගොදුරු සහ ගොදුරු ගසාකන්නන්ගේ කෙම් බිමකි. ලෙනීනියානු වචනයෙන් ප්‍රකාශ කරන්නේ නම් යට ගවුම් පසුපස දුවන්නන්ගේ ප්‍රගතිශීලි සහ බුද්ධිමය විශ්‍රාන්තියේ හැඩයයි...