සිංහබාහු
ඉක්මන් කාරයෙක්ලු
කොන්ඩමයක්
නොතිබු
ක්ෂණික මෝචනයේ
ශුකාණු
ජාතියේ
ආච්චි මත හැලු
බොහො
කල් ගෙවි
කොන්ඩම් සහ මිතුරි
නව කොලෝනියල්
උරුමය
පුංචි පවුල
රත්තරන්
සිංහල ජාතියේ
තේමා ගීතය
මිතුරි පෙති
ගිලදමා
අශුද්ද ලෙයින් පුරවා
සිංහල ගැහැනු
වැස්සියන් සේ
තරවී
වරා ඇත කිරි
දෙතනේ
පිටරටින් එන
රබර් කොන්ඩම්
මොකටද
අඩපන වන
සිංහල
ශිෂ්න
සෘජු කරන්නට
දගලන අශ්ව රූ කෙටු
ස්ටැමිනා
කුමටද
සුර්්ය සිංහ ලකුනු බලා
ගන්න අපේ දේ
ගෙදර යන ගමන්
කුප්පි වල පුරවාපු
තල තෙල්
සහ
නැවුම්
තල් ගෙඩි
පොලිමේ
හදාපියව්-වදාපියව්
පෙරට විත්
රැකගනිව්
සෝමහිමි චින්තනේ
ඔහොම යමන් මිත්රයා. ජය වේවා!
ReplyDeletesoma himi ge paka thama
ReplyDeleteෂා පට්ට ඈ!! (උඩ ඇනා මොකා උනත් ඌට හෙන වදී)
ReplyDelete