මරණයේ
පුසුඔට
කෙල පෙරන
බයිනෙත්තු
වලදමා
පුසුඔට
කෙල පෙරන
බයිනෙත්තු
වලදමා
මග සහ තීරූවේ
අෂ්ටාංගයෙන් නැමද
නුරාවෙන්
තුරුලු කර ගත්
එන්නත් කටු
ඇමිනූ
"රතු රෝස"
No comments:
Post a Comment