Thursday, October 7, 2021

සූස්තියක අග පිපි හද මල

කේතුධර

සදාහරිත

කඩදහියක

දලුලන

අග්නිය

පා කල

දුම් රොටු

පිරිපහදු කල

ආනන්ද

ආත්මය


No comments:

Post a Comment