Tuesday, February 4, 2020

ඉන්ද්‍රජාලික යථාර්වාදය හෙවත් මැජික්කාරයන්ගේ කතා වස්තුව



බොහෝමත් ඉස්සරම
යටගිය දවසක
තන්හා රති රගා  රගද්දී
ශාන්තිදායක බෝ රුක් යට
කුරුසියන් උහුලන මහ ගිරිදඔ උඩ
අබග්ගයේම මැජික්කාරයන් වූවා
පුං වංශයම

එකල්හි
ඒ මහා ශ්‍රමනයා ද
වඩුවාගේ පුත්‍රයා ද
හුදී පුං ජනයාද
වනන්නට වුවා
ගැහැනුන් මායම්  කල 
පුං සිවිකියානු මායා දන්ඩ

තන්හා රති රගා රගද්දී
වනන්න වනන්න වනන්න
ලෙලවන්න ලෙලවන්න ලෙලවන්න
ලංකට් එක අස්සේ 
හැංගිච්ච හූනු බිජ්ජ

No comments:

Post a Comment