Tuesday, October 4, 2022

නේරංජනාව අසබඩ




 ඉකිගහන

සුසුම්ලන

හැඩිවෙන

ගොරහැඩි

බෝසත් රුවක්

මග බලනවා

නේරංජනාව අසබඩ 





No comments:

Post a Comment