Tuesday, May 24, 2022

බණ්ඩාගේ නොව ධර්මපාලයන්ගේ දෑස් බැද දමනු.




 

-....මහින්ද කියන්නේ මධ්‍යම පාන්තියේ අවිඥඥානික ආශාවේ හැගවුම්කාරකය. විශේෂයෙන්ම දේශපාලන ස්ත්‍රියගේ කාංසාවස්ත්‍රිය තමාගෙන් පිටවු දෙය දේශපාලනික අර්චනයක් නැතිනම් පුජා ලාංචනයක් බවට පත් කරා. ස්ත්‍රියගේ දේශපාලන ලුබ්ධිමය ආයෝජනය තමයි මහින්ද. ඔහුට ස්වාමීත්වයට මග පෙන්වනු වෙනුවට සර්වබලධාරි මාතෘත්වය මත හුරතල් කරනු ලැබුවා. එනිසා අරගලය මුල් පාපයේ සංකේතාත්මක කෘ‍ත්‍ය ඉටු කරමින් එකිනෙකාව ගිලගනිමින් උරාගනිමින් ඉන්නවා. 

ඉදිරියේදි ලාංකික  ස්ත්‍රිය ලෛංගික කාංසාව තුල වඩාත් දේශපාලනිකව අර්බුධයට යාමට නියමිතයි. එනිසා පිරිමින්ට කියනවා ඔබේ ලෛංගික ජිවිතය පිලිබද පෙරට වඩා විපරම්කාරි වන්න. 


අනිත් අතට මෙය වේදනාවෙන් පෙලෙන හුරතල් කර නරක් කල  දේශපාලන වස්තුවක්. වරෙක මධ්‍යම පන්තියේ අතික්‍රාන්ත උනන්දුවේත් තවත් වරක නෙරපා හැරිමේත් සිරකරුවෙක්. මෙම පාඪයම අවශ්‍යය නම් ආපසු කියවීමටහැකියි. එනම් විලෝමව.... -

No comments:

Post a Comment