Wednesday, May 18, 2022

කලු කාක්කෝ සහ අලු කාක්කෝ



ගෝල්පේස් ජනපදකරණය යනු රාජපක්ෂවරු සහ මධ්‍යම පාන්තිය අතර වූ අනුග්‍රාහක පදනමෙහි ආතතිකාරීත්වය මත තත්බව වූ ඔහුන'තර වු සමාජ කොන්ත්‍රාත්ත්‍රෙවහි පැල්මයි.

රුපියල් ආර්ථිකය විසින් හසුරුවනු ලද භේද්‍යතාවයන් ඩොලර් ආර්ථිකය මගින් සමුහ සංගතභාවයකට විස්ථාපනය කොට ඇත. උත්කර්ෂණ පරිභෝජනය මොස්තරවාදයන් පමනක් නොව මහජන උපයෝගි සේවා පද්ධතීන්ගේ සන්තතික දේශපාලනමය ආර්ථිකමය වු බිදවැටීම් වෙසෙසින්ම මධ්‍යම පන්තිය සමුහ සංගත ප්‍රතිචාරයන් සදහා යොමු කරවනු ලැබීය. කුඩුපට්ටම් වු විනෝදය පාරිභොගික අර්චනකාමය අරගල අවකාශය තුල ඉසෙඩ් පරම්පරාව අත්හදා බලමින් සිටී.

No comments:

Post a Comment