Tuesday, March 30, 2021

දුම් උරන සිත්තරාවි


වැලපෙන්නී 
සුසුම්ලන්නී
යදින්නී
සාපකරන්නී
මවන්නී
...ඈ...

බෝ ආලයයි
බෝ කදුලයි
බෝ සුසුමයි
බෝ හුරතලයයි
බෝ නපුරයි
සිත්තරාවියයි
...ඈ...

ගිනි සිබින තෝර පත් අතර
මාතුගාමි නොවු
හිස්  ලෙන් කුස  බිත පුරා
මවන්නී නේ රෑ
මෙලන්කෝලික ධූමයෙන්
බෝදිලිමා යකින්නී
...ඈ...
උනා දැමුවද ඇදිවතම
වැලදගත්තද යක් ආලයම
කී ගාන බෝ පතින්ම
රූරා වැටුනා
යක්ස ප්‍රේමයක
හිමි අහිමි
නිඝණ්ඩ බහු ආලයික
තීර්ථකයා

No comments:

Post a Comment