Thursday, November 26, 2020

සොෆියා...දඩයක්කාරයන්ගේ ගැහැනිය



 මං
වැලහුනු
දඩකරු අන්න ගවේශකයින්
කෙල හලමින්
ඉව අල්ලද්දී
"ඈ"
උන්නා
භාෂාවෙන් එපිටම
.
.
.
සොෆියා
දඩයක්කාරයන්ගේ
ආලයේ 
ගැහැනිය

No comments:

Post a Comment