Thursday, August 6, 2020

දහර විය - ටයර් සහ හීන


ටයර් උඩ
බුර බුරා
ඇවිලෙන
අරුමැහි
හීනයනට
අවපසව ගිය
ටයර් උඩ
පිච්චිච්ච
දහර රතු හීන

No comments:

Post a Comment