Saturday, January 18, 2020

පීපිං ටොම් - පව්කාරයකුගේ ඇතුලාන්තයෙන් ඔබ්බට


සමාදානයෙන් සැතපුනු පරාශක්තියක
අග වැලහුනු
කරදරකාරී ජිවිතයක්
දා ගිය අලු බදාදාවක
පටු නලලත අලු වලින් හැඩ නොවු
ආත්මායණන්ගේ
මාංශය ද රුධිරය ද නොවැලදු
දියෙන් ස්නාපනය නොවු
අලේලුයියා ශනිදාව නොඑලඔුනු
දුහුවිල්ලට පසු ගමන් නැති
පාශයෙහි නොබැදුනු
ගනාවාසි නෙවු බැහැරියානු
පව්කාර ඇසක්

ආසික්කාර
විලම්බීත
ග්‍රේ සොයුරි රබර් ඇහැක්
තෙරපුනා
දුක්ඛ ප්‍රාප්ති පාද නමස්කාරයේ
මල බැදුනු
සම්මා දිට්ඨි යතුරු හිලකට

පිපුනු රතු කන්පෙති
නටන රෝස හංසයින්
නැලවෙන දිය නිම්න මැද
කෙලෙස් මල තවන
ඕලාරික
"මෙටනොයියා" නොවු
සාධු-අසාධු ජන
කලු සුදු
තියුනු දාර චිත්‍රණය
ආලෝකමත් කල දේදුනුමය
පව්කාර දුහුවිල්ල
සිත්තම් කලා
ලු 
පැ
හැ

No comments:

Post a Comment