Monday, October 1, 2012

ෆ්‍රැන්කස්ටයින් පොඩි එකී හෙවත් මගෙ ලොලිටාවිය



හීන්දෑරි
තලෙලු
දගකාර
පොඩි එකි
ම ගෙ ලො ලි ටා වි ය

උඔ
උරා බිව්වා
සාරය
උස් මහත් වෙමින්
පැහිලා-දරදඩුයි
දැන්
උ‍ෙඔ අම්මා-ම ගේ  ගෑ   නි

පුංචි වික්ටෝරියානුවෙක්
වෙලා උඔ
සිගිති කම
සින්නකර
ගෝනි පඩංගුවෙන්
නිරුවත් සුන්දර
සිරුර වසාගෙන

අම්මගෙ රුවමයි
හීනියට
ලියලන්නේ
ලපටියි-උනුහුමයි
උඔ ගාව
බෝම

ඒදන් උයනේ
බඩගාන
කොරපොතු සර්පයා
මට
කෙදිරුවා
උඔ මගේ-උඔ මගේ
පුංචි ලො ලි ටා වි ය

කෙදිරිගාපන් හීනියට
ඉකිගහපන් වේදනාවට
ආදම් සහ ඒවගේ
පරපුරේ
උන්
අපි
නි රු  ව   ත්    ව
දහඩියෙන් පෙගි

දෙකඩ වෙන්වන්නට
කපා දැමු
සර්පයයකු ලෙස
දැගලුවා
මං
මගෙ අර්ධය සොයා

පරිපුර්න
ශුද්ධ වු
මරනයේත් ජීවනයේත්
වේදනාව්ත් ප්‍රහර්ෂයේත්
ආත්මයයි
ලො ලි ටා වි ය මගේ
පුංචි එකි

උරහිස් මත
රවුමට ලකුනු කල
උ‍ෙඔ කිරි දත් පහර
පපුවේ මයිල්
අතර
හදවතක් සොයා
පහුරු ගෑ
නිය පහරවල්

මගේ ධාතුවෙන්
උපන්
පුංචි ජීවියා
දැන් ඉතින්
පාවාදියන්-පා වා දි ය න්
වහලියක් වෙලා සම්මතේ
කා දමාපන්
උ‍ෙඔ
මැවුම්කරු

පොඩි එකී
මගෙ 
ලොලිටාවිය
උඔ මගෙ උඔ මගේ
ව්‍යාභිචාරි අභිචාරයයි
ලොලි      ටා




7 comments:

  1. ලෝක ළමා දිනයට ඇටෙන් පොත්තෙන් ඇතුලේ ඉන්නවුන්ට පණිවිඩ නෙමේ, විකෘති සර්පයන්ට දෙන පණිවිඩ. ඒත් නොවෙන්නෙත් ඒකමයි. මං අකමැතිම සිදු වීමක් ගැන කැමතිම නිර්මාණයක්. සහෝදරයට ජය!

    ReplyDelete
  2. සැගවුණු කතාවක් ...

    ReplyDelete
  3. හ්ම්ම්ම් අපුරු නිර්මානයක් ජය....

    ReplyDelete
  4. මම කියෙවුව හොදම පොත් වලින් එකක් ලොලිටා.

    ReplyDelete
  5. නියම නිර්මාණයක්

    ReplyDelete
  6. නිර්මාණය ලස්සනයි.

    ReplyDelete
  7. අඩේ නියමයිනේ බං...

    ReplyDelete