මම දුටුවා
ඌ ,
රූප පෙට්ටියේ ගිලිලා
සම්මානලාභියා
අවශිෂ්ටයකු ලෙස
තවලමෙන්
පක්ෂයේ පිහිටෙන්
මාදිවෙලට
සේන්දු වු
විප්ලවවාදියා
විප්ලවවාදියා
මරාගෙන
කලාකරු
මතුවෙලා
රතු ගිරවා
දුරස්ථකරණ රීතියෙන්
මට
නියවනවා
කොණ්ඩයා
විප්ලවේට
.....චු ....
කරලා
:) :)
ReplyDeleteකව්රු ගැනද මේ?
ReplyDeleteෂුවර් එකටම ජෙප්පෙක් ගැන හික්ස් හික්ස්
ReplyDeleteමම දැන ගතිමි. මම සැක කලෙමි.
ReplyDelete