Thursday, August 2, 2012

කොණ්ඩයා



මම දුටුවා
ඌ , 
රූප පෙට්ටියේ ගිලිලා
සම්මානලාභියා
අවශිෂ්ටයකු ලෙස

තවලමෙන්
පක්ෂයේ පිහිටෙන්
මාදිවෙලට 
සේන්දු වු
විප්ලවවාදියා

විප්ලවවාදියා
මරාගෙන 
කලාකරු
මතුවෙලා

රතු ගිරවා
දුරස්ථකරණ රීතියෙන්
මට 
නියවනවා

කොණ්ඩයා
විප්ලවේට
.....චු  ....
කරලා

4 comments:

  1. කව්රු ගැනද මේ?

    ReplyDelete
  2. ෂුවර් එකටම ජෙප්පෙක් ගැන හික්ස් හික්ස්

    ReplyDelete
  3. මම දැන ගතිමි. මම සැක කලෙමි.

    ReplyDelete