Wednesday, July 18, 2012

වාසභූමි



ස්මෘතික දාමයන්
අදුරු රූප ගොන්නක්
ඇහිරි ගිය
බිම්කඩක
අත් පා වකුටු 
ප‍්‍රානියෙක්

තෙත්
සෙවලමය පදාසයන්
චලනයන් ඇසිරු
බාධිත
සම් මල්ලක්

අදුරු
එහෙත් උණුහුම්
භූමියක්

ජීවයක් 
තුල
ජීවයක්

2 comments:

  1. හරිම අපූරුයි!

    ReplyDelete
  2. ඇත්තටම කියන්නද? තේරෙන්නේ නෑ...

    ReplyDelete