Monday, July 16, 2012

නිධානය


රාජපක්ෂලට නෑදෑකමකුත් නෑ
එස් ටී එෆ් එකට සම්බන්දෙකුත් නෑ
නිධානේ
අපේ වත්තේ වුනාට
ඒක
අනුන්ගේ

2 comments:

  1. නිධානයක් තියෙනවා නම් කට වහගෙන හාරන එක තමා හොඳ නැත්තම් ඒවා සන්තකයි.

    ReplyDelete
  2. අගේට ලියල..:)

    ReplyDelete